අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

මෙරට වාණිජ බැංකු රැසක අද (29) දිනයේ ඩොලරයේ අගය පහළ ගොස් තිබේ.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 298.77 – රු. 316.44

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 317.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 319.50

එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 315.00

අමානා බැංකුව – රු. 303.00 – රු.313.00

ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42

Share This