ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව පසුගිය 18 වැනිදා සිට ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන විභාග ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට ලබන 28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමටයි තීරණය කර ඇත්තේ

එමෙන්ම මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතු වලට සහභාගි වූ බවට, තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වනවා

Share This