සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සිට යළි වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සිට යළි වර්ජනයේ

හෙට (13) උදෑසන 6.30ට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් යළි වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ පැවති සකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඔහු කියා සිටියේ.

Share This