web hit counter
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.

ඒ අනුව,

වටානා කිලෝග්‍රෑමයක මිල රු.275.00

පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රු 195.00

රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු 295.00 වශයෙන් මිල අඩු කර ඇත.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )