web hit counter
20000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක

20000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක

රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දිප ව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

රුපියල් 20000 කි වැටුප් වැඩි කිරීම ,2016 අයවැය අහිමි කළ පුර්ණ විශ්‍රම වැටුප් ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වාත්තීය සමිති එකතුව සංවිධානය මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

ඉහල යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි තැනටම අද වන විට වැඩ කරන ජනතාව පත්ව ඇති බවත් සැම භාණ්ඩ හා සේවාක් මිල සියයට 300-400 ගුණයකින් ඉහල ගොස් ඇති බව උද්ඝෝෂකයෝ කියති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )