රත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (09) දිනට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිල තරමක් පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව, අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.615,848.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,730.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,920.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,400.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,020.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,150.00