නවසීලන්තයට කඩුලු 09 ජයක්

නවසීලන්තයට කඩුලු 09 ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 146ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79,චද් බොවෙස් 31යි. කසුන් රාජිත ලකුණු 25 ට කඩුලු 1 යි.

Share This