web hit counter
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ට ජනපති කාර්යාලයෙන් කැඳවීමක්

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ට ජනපති කාර්යාලයෙන් කැඳවීමක්

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා අද (06) ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙලෙස කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )