කථානායකගේ විශ්වාසභංගය විවාදයට තවත් දවසක්

කථානායකගේ විශ්වාසභංගය විවාදයට තවත් දවසක්

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව 21වැනි බ්‍රහස්පතින්දා දිනයේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර තිබේ .

ඒ අනුව එදින ප.ව 4.30 ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

එසේම විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව ගොවීන්ගේ වී මිලදි ගැනිම සම්බන්ධ ගැටලු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය 22 සිකුරාදා ප.ව 12.30 සිට ප.ව 6.00 දක්වා පැවැත්වේ.