සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ සැබෑවටම පැවිදි දිවියට ඇතුලුවෙයි

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ සැබෑවටම පැවිදි දිවියට ඇතුලුවෙයි

සිඳු ටෙලි නාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ චරිතයට පණ පෙවූ කවීෂ් විහග අද (19) උදෑසන යෙදුනු සුභ මොහොතින් සැබෑවටම සසුන් ගත වී ඇත.

පිළියන්දල සමිද්ධිරතන පොඩි පොඩි හාමුදුරුවෝ නමින් මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රාජමහා විහාරස්ථානයේ දී කවීෂ් විහඟ මෙලෙස සසුන් ගත වී තිබේ.

මීට මාස තුනකට පෙර කවීෂ්කගේ එකම සොහොයුරා ද සසුන්ගතවී ඇත.