ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

ඔන්මැක්ස් ඩීටී (ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිරමීඩ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.