web hit counter
ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක

ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවයි.මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )