පාසල් අවුරුදු නිවාඩුව ගැන දැනුම් දීමක්

පාසල් අවුරුදු නිවාඩුව ගැන දැනුම් දීමක්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

අනතුරුව පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 24 වනදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Share This