web hit counter
අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (23) දිනයේ මෙරට වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 317.88 – රු. 331.15

සම්පත් බැංකුව – රු. 321.00 – රු. 331.00

කොමර්ෂල් බැංකුවේ – රු. 319.66 – රු. 330.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )