රාමසාන් දිනය අදයි

රාමසාන් දිනය අදයි

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් ඉමහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබේ.

රාමසාන් මාසයේ උපවාස ආරක්‍ෂා කිරීමෙන් පසුව නවසඳ දැකීමෙන් පසුව උදාවන රාමසාන් දිනයට යෙදේ.

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි