පාසල් සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය

පාසල් සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය

ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

Share This