නඩුවක් බලන්න සජිත් උසාවියට

නඩුවක් බලන්න සජිත් උසාවියට

නඩු විභාගයක් දැක බලාගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු විභාගයක් දැකබලා ගැනීම සඳහා ඔහු අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වුණේ