රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප නෑ

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප නෑ

ආගමික සංහිදියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් වරයා අද නියෝග කළේය.

 

 

Share This