web hit counter
කිරිපිටි මිල පහළට – සතොස

කිරිපිටි මිල පහළට – සතොස

ලංකා සතොස ආයතනය විසින් අද (01) සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සතොස 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහත දමා තිබේ.

එම මිල පහල දැමීමත් සමග ලංකා සතොස 400g කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 948ක් වේ.

ඒ අනුව, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් එම මිලට කිරිපිටි මිලදී ගත හැකි බවයි, ලංකා සතොස ආයතනය නිවේදනය කළේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )