සබරගමුවට නව උපකුලපතිවරයෙක් පත්කෙරේ

සබරගමුවට නව උපකුලපතිවරයෙක් පත්කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා පත්කර තිබේ.

හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

Share This