කොළඹ ප්‍රධාන පාරක් වැසෙයි

කොළඹ ප්‍රධාන පාරක් වැසෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය මෙසේ වසා දමා ඇති බව වාර්තා වේ.