කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹ නගරයට අද පෙරවරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

මෙම තත්වය මත ආමර්වීදිය,මරදාන, බත්තරමුල්ල මාර්ග වල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.