සාපෙළ ප්‍රථිපල නිකුත් වේ – ප්‍රතිපල බලන්න මෙතැනින් පිවිසෙන්න

සාපෙළ ප්‍රථිපල නිකුත් වේ – ප්‍රතිපල බලන්න මෙතැනින් පිවිසෙන්න

2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස විභාග අංකය ඇතුළත් කර ප්‍රතිපල ලබා ගත හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.