මහ මැතිවරණය ද? ජනාධිපතිවරණය ද? – ජනපතිගේ තීරණය

මහ මැතිවරණය ද? ජනාධිපතිවරණය ද? – ජනපතිගේ තීරණය

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

Share This