අටමස්ථානාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

අටමස්ථානාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය සම්මා පාරමිතා පදනමට පවරා දෙන ලෙසයි.

 

Share This