විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡාවක්

විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡාවක්

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (03) කොරියාවේ සෝල් නුවරදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් හමුවී තිබේ.

එහිදී, ඔවුන් දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරිම හා ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ අලි සබ්රි මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටිති.

 

Share This