මහාචාර්ය මංජුල ප්‍රානාන්දු PUCSL නව සභාපති ලෙස පත් කිරීමට අනුමැතිය

මහාචාර්ය මංජුල ප්‍රානාන්දු PUCSL නව සභාපති ලෙස පත් කිරීමට අනුමැතිය

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ඒ මහතා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා  ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පීඨයේ සේවය කරන විද්වත් වෘත්තිකයෙකි.

මින් පෙර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව සිටි ජනක රත්නායක පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන එම ධූරයෙන් ඉවත් කරනු ලැබුවේය

 

Share This