බස්නාහිර පළාත් සභා කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – කැරලි මර්ධන ඒකකයත් කැඳවයි

බස්නාහිර පළාත් සභා කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – කැරලි මර්ධන ඒකකයත් කැඳවයි

සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් විසින් බස්නාහිර පළාත් සභා කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එහිදී ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකය එම ස්ථානයට කැඳවා තිබේ.

Share This