සරසවි අනධ්‍යයන සේවක වර්ජනය අදත්

සරසවි අනධ්‍යයන සේවක වර්ජනය අදත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක් ආරම්භ කළේ, පසුගිය දෙවැනිදා සිටයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම , මාසික හිලව් දීමනාව වැඩි නොකිරී එම ඉල්ලීම් වලට අයත් ය.

වර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල 17 ම දෛනික කටයුතුවලට බාධා එල්ල විය.

Share This