web hit counter
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන විට එම දෙපාර්තමේන්තුවට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක් බව සඳහන්.

එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබුණා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණ වී තිබේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )