විදුලි සැපයුම ගැන බලශක්ති ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

විදුලි සැපයුම ගැන බලශක්ති ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

රට තුළ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ විදුලිය ලබාදීම සහ ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙනි.

එහීදී අමාත්‍යවරයා පැවසුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මේ වනතෙක් ඇති වී නොමැති බවයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )