සුරාසැල් විවෘතව තබන වෙලාවල් හි වෙනසක්

සුරාසැල් විවෘතව තබන වෙලාවල් හි වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන් හි සංශෝධනයක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින්.

ඒ, අනුව සුරාසැල් විවෘතව තබන වේලාව රාත්‍රී 9.00 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති.