ජාතික පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක්

ජාතික පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ඒ අනුව, එම කොමිසමේ සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )