web hit counter
පෙට්‍රල් තොග සම්බන්ධයෙන් රතු එළියක්

පෙට්‍රල් තොග සම්බන්ධයෙන් රතු එළියක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුව බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ වැඩිදුරටත් සදහන් කරති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )