![සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක් සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/09/exam2.jpg?quality=100&f=auto)
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවයි, එහි දැක්වෙන්නේ.