පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ලොකු පුටුවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ලොකු පුටුවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ තවදුරටත් රාජකාරි කටයුතු කළයුතු බවට ද දන්වා ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.