දිස්ත්‍රික්ක 6කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 6කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙන අතර එය අද (07) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

Share This