විරෝධතාකරුවන් 5කට සාකච්ඡාවක් දෙන්න මහබැංකු අධිපතිගෙන් අවස්ථාව

විරෝධතාකරුවන් 5කට සාකච්ඡාවක් දෙන්න මහබැංකු අධිපතිගෙන් අවස්ථාව

සේවක අර්ථසාධක අරමුදල් කප්පාදුවට එරෙහිව අද දින කොටුව පැවැති විරෝධතාව අතරතුරදී මහබැංකු අධිපතිවරයා විසින් සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබා දී ඇත.

මහැබැංකු නිලධාරියකු පවසා ඇත්තේ පස් දෙනෙක් සදහා සාකච්ඡාවක් ලබා දීමට මහබැංකු අධිපතිවරයා එකග වී ඇති බවකි.

නමුත් වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ 20 දෙනකුට ඒ සදහා අවස්ථාව ලබා දිය යුතු බවකි.