“මෝඛා” මියන්මාරයේ විදුලි සංදේශ කුළුණක් බිම දමයි (video)

“මෝඛා” මියන්මාරයේ විදුලි සංදේශ කුළුණක් බිම දමයි (video)

මෝඛා සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ විදුලි සංදේශ කුළුණක් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබේ.

මෙම සුළි කුණාටුව මේ වන විට බංගලිදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයට ළඟා වී ඇති අතර, බෙංගාල බොක්ක ආශ්‍රිතව නැගෙනහිරින් ගොඩබිමට දෙසට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවත් කලාපයේ පවතින සරණාගත කඳවුරුවලටද ඉන් හානි සිදුවී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )