web hit counter
හමාස් ප්‍රාණ ඇපයේ සිටි තවත් කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කරයි

හමාස් ප්‍රාණ ඇපයේ සිටි තවත් කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කරයි

හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායලය පුවත් වාර්තා කරයි.

නූරිට් කූපර් හා යෝචෙෆ් ලිප්ෂිට්ස් නැමැති කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස නිදහස් කර ඇති අතර ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් තවමත් හමාස් රැදවුම් භාරයේ පසුවන බව වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා නිදහස් කිරීමත් සමග හමාස් සංවිධානය නිදහස් කර ඇති සමස්ත ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )