කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව කිලෝ එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150.00 කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

ඊට අමතරව ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

Share This