පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800ගේ හිඟයක්

දිවයිනේ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක් ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ ,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකු ගේ හිඟයක් මේ වන විට පවතින බවයි.