කිලෝ මීටර් 500ක් යා හැකි විදුලි මෝටර් රථයක් මයික්‍රෝ සමාගමෙන්

කිලෝ මීටර් 500ක් යා හැකි විදුලි මෝටර් රථයක් මයික්‍රෝ සමාගමෙන්

එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක් ගමන් කළ හැකි මොටර් රථයක් ශ්‍රි ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ.

MG5 EV ලෙසින් මෙම මොටර් රථය ශ්‍රී ලංකා වෙළඳ පොළට නිකුත් කරයි.