web hit counter
මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට

මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට එවා තිබේ.

ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ඇති බවටයි.

දකුණු උරහිසේ ඇති වූ අබාධයක් හේතුවෙන් මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )