පොල්හේන්ගොඩ කඳවුරේ නැතිවූ උණ්ඩ මැගසීනය හමුවෙයි

පොල්හේන්ගොඩ කඳවුරේ නැතිවූ උණ්ඩ මැගසීනය හමුවෙයි

පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස්හේවා බළකා කදවුරේ තිබී අස්ථාන ගතවූ ටී 56 උණ්ඩ 30 ක් සහික මැගසිනය එම කදවුරේ ජලය බැස යන කානුවක තිබී හමු වූ බව යුද හමුදාව පවසයි.

එම උණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසියේ පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.

Share This