ලුණුගම්වෙහෙර භූ කම්පනයක්

ලුණුගම්වෙහෙර භූ කම්පනයක්

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි.

එම භූ කම්පනය ඊයේ (15) රාත්‍රී 10.15 ට පමණ එම ප්‍රදේශයට දැනී ඇති බවත් එය රික්ටර් මාපකයේ 2.5 ක පමණ සුළු භූ කම්පනයක් බවත් එම කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේය.

 

Share This