වර්ජනයක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි

වර්ජනයක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

දෙපාර්තමේන්තු ගත විධායක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව වහා අනුමත කරනු යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව පැවැත්වේ.

Share This