ජෙරොම් ප්‍රනාන්දුගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

ජෙරොම් ප්‍රනාන්දුගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

තමන්ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනුකළ ඉල්ලීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන්නේය.

 

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )