තිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි මිල පහළට

Prima Ceylon සහ Serendib Flour Mills පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.

Share This