ගෑස් මිල ගැන ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ගෑස් මිල ගැන ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

බලශක්ති සඳහා ඉල්ලුම වැඩිවීම, සැපයුම් දාම සංකූලතා සහ දේශපාලනික ආතතීන් ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් LP ගෑස්වල ගෝලීය වෙළඳපොල මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතින බවයි, නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,